Thursday, October 6, 2016

10 - ගෙදර ඉබ්බා හදන්නේ මෙහෙමයි...

ඊලඟ ලිපිය ලියමින් සිටින්නේ. හිතන විදියට තව පැයක් අතරතුර වගේ ඒ ලිපියත් මෙහි පළ කරන්නට පුළුවන් වේවි. එතකන් ගෙදර දොරට දාන ඉබ්බා හදන විදිය බලල සිටිමු. මේ ඉබ්බා හදන්න මෙතරම් වෙහෙසක් දරනවා කියලා කවදාවත් හිතුවේ නැහැ. 


2 comments:

  1. මම පොතක් බාගත්තා විවිධ ලොක් වර්ග ගැන. පුදුම හිතෙන තොරතුරු තියනවා ඒ පොතේ. පස්සේ ලිපියක් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම එම ලිපිය කියවීමට හැකිවෙතැයි බලාපොරොත්තු තබමි...

      Delete