Thursday, September 29, 2016

03 - ඔබගේ වාහනයේ Thermostats කපාටය තනන්නේ කෙසේදැයි දන්නවාද?

Thermostats කපාටය උපයෝගීවන්නේ කුමකටදැයි ප්‍රථම වශයෙන් බලමු. වාහනයක සිසිලන පද්දතියට අයත් කොටසක් වන මෙය, එන්ජිමේ පැවතිය යුතු සුදුසුම උශ්නත්වය නිරතුරුවම පවත්වා ගැනීමට භාවිතා වේ. වෙනත් විදියකට කියනවා නම් එන්ජිම අධික ලෙස රත්වීම හෝ වඩා සිසිල් ලෙස පවත්වාගැනීම වලක්වා එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී වඩාත් කාර්යක්‍ෂමව හා හානියකින් තොරව තබා ගැනීම මෙම උපාංගය භාවිතයේ අරමුණයි. 

මුලින්ම බලමු සිසිලන පද්දතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා.


මෙම විිඩියෝ වලදී ඔබට දැකගන්නට ලැබෙන්නට ඇති Thermostats කපාටයේ වැදගත්කම හා ක්‍රියාකාරීත්වය. දැන් අපි බලමු මේ උපාංගය සදන්නේ කෙලෙසදැයි කියා.


No comments:

Post a Comment